පසුගියදා පැවති අලු බඳුන ක්‍රිකට් තරඟය අතරතුර ප්‍රේක්ෂකාගාරය වෙත පැමිණි රූමත් තරුණියක් වෙත සියල්ලන්ගේම අවධානය යොමු වුණේ ඇගේ පැමිණීම පුළුල් තිරයේ දර්ශනය වීමත් සමඟින්.
තමන් වෙත කැමරාව තුලින් ප්‍රේක්ෂක අවධානය යොමු වන බව දැකීමෙන් පසු ඇය ප්‍රේක්ශකාගාරය හරහා විත් පුටුවක් මත වාඩි වීමට යාමේදී ඇද වැටීමත් සමඟ මහත් අපහසුතාවයට ලක්වන්නට ඇයට සිදුවුයේ එම දසුන ක්‍රීඩාංගනයේ සියළු දෙනාමත් ලොව පුරා තරඟය නැරඹූ සියළු දෙනාමත් ඉදිරියේ දර්ශනය වීම නිසායි
ඒ අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න






