ගුවන් යානයක් අසලින් ගමන් කරන මිනිසෙකු ඇතුලට ඇදී ගොස් කුඩුවී යන අයුරු
ගුවන් යානයක් අසළින් ගමන් කරන පුද්ගලයෙක්ව එහි අභ්‍යන්තරයට ක්ෂණිකව ඇද ගන්නා වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
එම අනතුරින් පසු ගුවන් යානයෙන් ද ගින්නක් නිකුත්වන අයුරු වීඩියෝවේ දැක්වෙනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න





