හොලිවුඩ් ඔස්කාර් සම්මානලාභී සරාගී නිළියක් වූ ජෙනිෆර් ලෝරන්ස්ගේ නිරුවත් ඡායාරූප පෙඝක් හැකර්වරයෙකුගේ අතට පත්වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු රහසිගතව ලබාගත් එම ඡායාරූප අති විශාල පිරිසකට නැරඹීමට අන්තර්ජාලය ඔස්සේ ඉඩ සලසා ඇති බවටද වාර්තා වේ.
24 වැනි වියේ පසුවන ජෙනිෆර් එම නිරුවත් ඡායාරූප ගෙන ඇත්තේ ඇය සමඟ ක්ෂේත්‍රයේ එකට කටයුතු කරන හොලිවුඩ් සිනමාවේ ඉහළම මට්ටමේ තාරකාවන් හට පෙන්වීමට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම සිදුවීම පිළිබඳව ඇයගේ ප්‍රකාශකයාද තහවුරු කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ...









