ජපානයේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට නිළියන් සිය පිපයුරු සමාජ මෙහෙවරකට යොදාගනියි. ජපානයේ ඒඩ්ස් මර්ධන ව්‍යාපාරය සඳහා අරමුදල් රැස් කිරීමට මෙම නිළියන් කටයුතු කර ඇති අතර ඔවුන් ඒ සඳහා සිය පියයුරු යොදාගෙන තිබේ.
මගතොට යන එන පුද්ගලයන්ට සිය පියයුරු අත ගෑමට ඉඩ දී ඔවුන්ගෙන් ආධාර මුදල් ලබා ගැනීම මෙම ව්‍යාපෘතියයි. ජපානයේ රූපවාහිනී නාලිකාවක සහය ඇතිව මෙම කටයුත්ත සංවිධානය කර ඇති අතර එක් තොරාගත් ස්ථානයක ජපාන වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට නිළියන් 09 ක් රඳවා ඔවුන්ගේ පියයුරු අල්ලා බැලීමට කැමති අයට ආරාධනා කර තිබේ.
මෙහිදී විශාල පිරිසක් මේ සඳහා පැමිණ ඇති අතර ඒඩ්ස් නිවාරණ අරමුදල සඳහා විශාල මුදලක් ලැබුණු බව ද වාර්තා වේ. මෙහිදී වැඩසටහනට දායකත්වය දැක්වූ එක් නිළියක් සඳහන් කර ඇත්තේ සිය පියයුරු වල සැබෑ වටිනාකම තමන් වටහා ගත් බවයි. තවත් එක් නිළියක්ගේ අදහස වී ඇත්තේ පියයුරෙන් සමාජ සේවයක් කල හැකි යැයි තමන් කිසි දිනක නෙසිතූ බවයි.
මෙම වැඩසටහන සම්බණ්ධයෙන් ජපානයේ දේශපාලන සහ ආගමික නායකයින්ගේ විරෝධය පලවී ඇති අතර මෙහි සංවිධායකයින් පවසා ඇත්තේ එසේ නම් විරෝධය පල කරන්නන් ඒඩ්ස් නිවාරණ අරමුදලට ආධාර සැපයිය යුතු බවයි. තමන් ප්‍රිය කරන වැඩිහිටි චිත්‍රපටවල රඟන නිළියන්ගේ පියයුරු අල්ලා බැලීමට බොහෝ දෙනා තුල ඇති කැමැත්ත තමන් මෙහිදී මෙහිදී උපයෝගී කරගත් බව මෙහි සංවිධායකයෙක් පවසා තිබේ..







