02 August 2015

ළමයි 5ක් හදන්න 'මනාලයෙක් එනතුරු ඉන්න' ලංකාවේ රුවැත්තිය

 Gossip News Mobile Google Yahoo Facebook Video Tricks Photos Blog Internet TV Films Scripts

මගෙ සුදු නෝනේ, සර්වන්ට්, සිස්ටර්, සිත් අහස වැනි නිර්මාණවලින් අපට හමුවූ  සංජු රොද්‍රිගෝ ඔබට මතක ඇති.

සංජු සිනමා පුවත්පතක් සමග පසුගිය දා පැවති සාකච්ඡාවක දී තම විවාහය සම්බන්ධයෙන් වෙනස් ප්‍රකාශයක් කර තිබෙනවා.

තමන් කවදා හෝ ළමයි පස් දෙනෙක් හදන්න කැමති බව එහිදී සඳහන් කර ඇති සංජු " බඳින කෙනා කිව්වොත් අපි ළමයි පස් දෙනෙක් හදමු කියලා අන්න එදාට මං විවාහ වෙනවා" යන්න ද එහිදී සඳහන් කර තිබෙනවා.

එම සාකච්ඡාවේ දී විවාහය ගැන සංජුගේ අදහස පහතින් දැක්වෙනවා. 

* සංජුගේ දැන් කල වයසත් හරි නේද?
  ඒක නම් එහෙම තමයි.

* කවදා විතරද සංජුගේ විවාහය සිදුවන්නේ?
  මං ආසයි කවදා හරි ළමයි පස් දෙනෙක් හදන්න.
  මං බඳින කෙනා කිව්වොත් අපි ළමයි පස් දෙනෙක් හදමු කියලා එදාට මං විවාහ වෙනවා.

* සංජු මහ අරුම පුදුම කෙනෙක්?
  අපේ පවුලේ ළමයි හයක් හිටියා. අපි හය දෙනා අදටත් හරිම සමඟියෙන් ඉන්නවා.
  මට ඕනෑ ඒ වගේ පවුලක් හදන්න.

 Gossip Lanka News Mobile Google Yahoo Facebook Video Tricks Photos Blog Internet TV Films Scripts

 Gossip Lanka News Mobile Google Yahoo Facebook Video Tricks Photos Blog Internet TV Films Scripts

 Gossip Lanka News Mobile Google Yahoo Facebook Video Tricks Photos Blog Internet TV Films Scripts

Follow us

පැමිණි උදවිය