මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) ඉගෙනුම ලබන ශිරන් මලික් ශාලි නම් තරුණයා තම පෙම්වතියගේ බලහත්කාරයෙන් ලබාගත් ඡායාරූප අන්තර්ජාලයට එකතු කිරීමේ වරදට වරදකරු විය.
මෙම පුවත සම්බණ්ධ තරුණියගේ ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට එකතු වුවද (දැන් ඉවත් කර ඇත) මෙම අපරාධය කළ පුද්ගලයා කවුරුන්ද යන්න සමාජයට නිසි පරිදි හෙළි නොවීය.
පසුගිය දින කීපය පුරාවට අප විවිධ පාර්ශව සම්බණ්ධ කොටගෙන මෙම සිදුවීම සම්බණ්ධයෙන් විමර්ශනය සිදුකල අතර අප සොයාගත් තොරතුරු පදනම් කරගෙන සමස්ථ සිදුවීම මෙසේ හෙළි දක්වමු.
රත්මලාන ප්‍රදේශයේ වාසය කරන ශිරන් මලික් ශාලි නම් මෙම මුස්ලිම් තරුණයා මාලඹේ (SLIIT) අධ්‍යාපන ආයතනයට පැමිණි පළමු අවුරුද්දේම එම ආයතනයේ ඉගෙනුම ලැබූ තරුණියක් සමඟ ආදර සම්බණ්ධයක් ඇති කර ගනියි.
පළමුව දුරකථනය, ෆෙස්බුක් හරහා පැවැත්වූ මෙම ආදරය පසුව චිත්‍රපට ශාලා සහ හෝටල් කාමර දක්වාම දුරදිග යන ලදී. මෙම සම්බණ්ධයට තරුණියගේ මෙව්පියන්ගේද ආශිර්වාදය ලැබුණු අතර ශිරන් මලික් ශාලි මෙම තරුණියගේ නිවසටද නිරතුරුව ගොස් මෙම තරුණියගේ පවුලේ සාමාජිකයින් සමඟද සමීප සම්බණ්ධයක් ගොඩ නාගාගෙන තිබේ.
කෙසේ වෙතත් මෙම තරුණයා මුස්ලිම් ජාතිකයෙකු බව හෙළිවීමත් සමඟ මෙම සම්බණ්ධයට දැඩි විරෝධය එල්ල වී තිබේ. මෙයත් සමඟ මෙම තරුණියද මොහුගෙන් දුරස් වීමට පටන්ගෙන තිබේ.කෙසේ වෙතත් මෙම තරුණියට කතා කිරීමට අවශ්‍ය බව පවසා ශිරාන් මලික් ශාලි සුපුරුදු පරිදි ඇයව තානායමකට කැඳවාගෙන ගොස් තිබෙන අතර එහිදී මත් පෙති මිශ්‍ර බීම ජාතියක් බීමට දී ඇයව මත් කරවා ඇයගේ නිරුවත් ඡායාරූප ලබාගෙන තිබේ. පසුව එම ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව පවසා තර්ජනය කරමින් අවස්ථා ගණනාවකදී මෙම තරුණිය දූෂණය කර ලිංගික ඡායාරූප ලබාගෙන තිබේ.
මෙම ගැටළුවෙන් බේරීමට බැරිම අවස්ථාවේ මෙම තරුණිය තීරණය කලේ ශිරන් මලික් ශාලි කුමන තර්ජනය කල ද යලි ඔහු වෙත නොයන බවයි. එයින් කෝපයට පත් ශිරන් මලික් ශාලි ඇයගේ නිරුවත් ඡායාරූප අඩංගු වීඩියෝ පටයක් යූ ටියුබ් වෙත එකතු කරනු ලැබූ අතර තවත් ඡායාරූප ප්‍රමාණයක ෆෙස්බුක් ගිණුම් හරහා අදාළ තරුණියගේ නැගෙණිය වෙත යවා තිබේ.
උගත්කමට, සාරධර්ම වලට, චරිතවත්කමට තැන දෙනවා වෙනුවට නැති පොෂ් පාට් පෙන්වීමට, නැති සල්ලිකාරකම් පෙන්වීමට, නැති සෝබන සෝෂල්කම් වලට තැන් ලබාදෙන ශිරාන් වැනි පුද්ගලයන්ගේ ආගමනයන් සමඟ තොරතුරු තාක්ෂණ ආයතනයේ අනාගතය ප්‍රශ්නාරථයක් වී ඇත. ආදරය, ආකර්ශනය, ආශාව, අනුරාගය හා ආත්මාර්ථකාමීක්වය යන හැඟීම් වෙන් කර ගැනීමට නොහැකි වූ කල එම පිරිස් ඔවුන්ගේ ජීවිතය මෙන්ම අනුන්ගේ ජීවිතයටද විනාශය ළඟා කරයි....

************************************************