08 September 2014

ඥාති දියණිය බාප්පාගේ ලිංගය කපා දුවයි....




         මන්ට දෙවෙනි වතාවටත් අතවර කිරීමට පැමිණි බාප්පාගේ ලිංගය කපා දැමීමට අවුරුදු 17ක් හෝ 18ක් පමණ වයසැති ගැහැණු ළමයෙකු සමත්ව ඇති පුවතක් වාර්තා වේ. මෙම පුවත වාර්තා වන්නේ ස්ත්‍රී දූෂණ බහුල රටක් ලෙස නම් දරා ඇති අසල්වැසි ඉන්දියාවෙනි. එකී දැරිය අසනීප වූ අවස්ථාවක ඇයගේ මව සිය සහෝදරියකගේ සැමියා ලවා දැරිය සුවපත් කර ගැනීමට කටයුතු කර තිබේ. ඒ ඇයගේ බාප්පා බව පවසන මහේන්ද්‍ර මෙහෙතා විසින් ය.

ඔහු අධ්‍යාත්මික කටයුතු වල නිරත වන බව පැවසෙන අතර  දැරිය ඔහු අතින් පළමු වරට එම අවස්ථාවේ දී දූෂණයට ලක්ව ඇත.මෙම සිද්ධිය දැරිය කිසිවෙකුටත් නොපවසා ඇති අතර මහේන්ද්‍ර මෙහෙතා ගැන පවුලේ අය තුළද කිසිදු සැකයක් ඇති වී නැත.

මේ අතර පසුගිය දෙවෙනි දා මෙම ගැහැණු ළමයා දෙවෙනි වතාවට ද සිය බාප්පාග් නිවසට ගොස් තිබේ. එසේ යාමට පෙර ඇය තමන්ට අදත් මීට පෙර අත්දැකීමට මුහුණ පෑමට සිදුවෙතැයි ඇති වූ සැකය මත තියුණු පිහියක් හා ජංගම දුරකථනයක්ද රැගෙන ගොස් ඇත.

එහිදී බාප්පා සමඟ අැති වූ කතාබහ පටිගත කරන අතරම ඇය විසින් ඔහුගේ ලිංගය කපා නිවසින් පලා ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ලිංගය අහිමි බාප්පා තවමත් නිදැල්ලේ සිටින බවද වාර්තා වේ..


*********************************************

Follow us

පැමිණි උදවිය